Friday 10 June 2011

Vista භවිතා කරන ඹබ වෙනුවේන්මයි... (Vista වෙගවත් කරමු)....



Windows Vista පරිහරණයට දැන් බෝහො පරිගනක භවිතා කරන්නන් හුරුවි ඇත. ඒයට හේතු වන්නේ vista වල තිබේන්නා වු ඇස ඇද බැදගන්නා වු මුහුණුවරටයි. නමුත් මෙම මුහුණුවර සදහා විශාල ලෙස Ram භවිතා වන බව ඹබ දන්නේහිද...? ඒම නිසා ඹබට පරිගණකයේ ඇති උපරිම වේගයන් ඹබට ලබා ගත නොහැකි බව ඹබ දන්නේහිද............? ඒම නිසා විස්ටා හි ක්රියාකාරිත්වය උපරිම කිරිමට ඹබට පහත සදහන් උපදේස් භාවිතා කළ හැකිය......
Ram වැඩි කිරිම.....
Vista භවිතා කළ ඹ්නැම අයකු “Vista RAM” කනවා ලේස අනිවර්්යයේන් චොදනා නගන්නේය... Windows XP සදහා උපරිමයේන් 512MB RAM ඇති නම් පරිගණකය උපරිම ලේස ක්රියා කරයි.... නමුත් Vista  සමන් ප්රමණයකටවත් ක්රියා කිරිමට 1GB RAM වත් අවශය වේ.... ඒසේම පරිගණක ක්රිඩා හා Photoshop වැනි මෘදුකංග හොදින් ක්රියත්මක විමට 2GB වත් තිබිය යුතු වේ....
Ready Boost භාවිතය....
ඹබට RAM වෙනුවට වේගවත් USB Flash Driver, Vista සදහා භවිතා කළ හැක.. සදහා Flash Driver ඒක සම්භන්ද කර පැමිණේන Auto run මේනුවේ Speed up my system ලෙස ඇති කොටස තොරා ගන්න... ඒසේම සමහරක් නොදැනුවත් කම නිසා මෙම Ready Boost මගින් පරිගණකයේ වේගය වැඩි නොවන්නේ යැයි පවසති... නමුත් වැඩි මතකයක්  අවශය මෘදුකංග භවිතා කිරිමේදි වේගයේ වෙනස දැක ගත හැකිය...
හොද VGA Card ඒකක් භවිතය...
අද බෝහෝ පරිගණක භවිතා කරන්නන් වඩත් ලබදයි ලේස On board VGA සහිත මවු පුවරු මිලට ගනි... නමුත් ඒහි ඇති VGA සදහා අමතර RAM ධාරිතවයක් වැය වේ. ඒම නිසා ඹබ Vista භවිතා කරන්නේනම් හොද තත්වයේ VGA Card ඒකක් භවිතා කිරිම සුදුසුය.... අවම වශයේන් 256Mb VGA ඒකක්වත් භවිතය වඩත් සුදුසුය. ඒසේම Direct X 10 සමග හොදින් ගැලපෙන ඒකක් විමද වැදගත් වේයි.
අනවශය මෘදුකංග ආරම්භ විම නැවැත්විම.
පරිගණකය අරම්භ විමේදි විවිධ මෘදුකංගද ආරම්භ වේ. ඒයින් අනවශය මෘදුකංග MSCONFIG මගින් අරම්භ විම වැලැක්විය හැකිය...
Visual Enhancement නැති කිරිම....
Window ඒකක් විශල හා කුඩා විමේදි Menu අරම්භ විමේදි මේන්ම Mouse Cursor හා Window යට සෙවනැල්ල ඇතිවිම වැනි බෝහෝ Effect Vista හි ඇත. ඒය Control Panel> System> System Applet> Advanced system settings> Performance Settings> Visual Effects> Adjust for best performance මගින් ඉවත් කර ගන්න...
Indexing ඉවත් කිරිම......
Windows XP වල මෙන්ම Vista වලද Indexing Service ඒකක් ඇත. ඒය පරිගණකයේ ව්ගය අඩු කිරිමට බොහෝසේයින් බලපයි. ඒම නිසා Hard disk ඒකේ Properties වෙත ගොස් Indexing Service ඒක නවතා දමන්න....
Defrag කිරිම හා අනවශ් ෆයිල් ඉවත් කර දැමිම...
මෙමගින්ද පරිගණකයේ යම් පමණකින් වෙගවත් කළ හැක ඒසේද ඹබ භාවිතා කරන Hard Disk ඒකේ Cache Memory ඒක වැඩිවිමටද පරිගණකය් වේගයට උදවු වේ.....
නිසි විදුලි භවිතය.....
ඹබ වැඩිපුර පරිගණකයේ විදුලි භවිතය පිළිබද සැලකිල්ලක් නාදක්වන්නේ නම් ඹබට වැඩිපුර Vista සදහා විදුලි භාවිතා කිරිමට සකස් කළ හැකිය... ඒහිදි පරිගණකයේ කොටස් උපරිම අයුරින් ක්රියත්මක කළ හැක. මේ සදහා Control Panel මත ඇති Power Control Panel භවිතා කරන්න....
Side Bar ඉවත් කිරිම....
Vista සදහා නිර්මණය වු හොද උපංගයක් ලේස Side Bar හැදින්විය හැකිය. නමුත් ඒය බෝහෝ භවිතා කරන්නන් හට ඒතරම් වැදගත් දේයක් නොවේ.. ඒම නිසා ඒහි Option මගින් Windows ආරම්භ විමේදි Side Bar ආරම්භ විම නවත්වා දමන්න....
Aero නැවැත්විම....
ඉහත සියළුම කරුණු වලට වඩා RAM වැඩිපුරම යොදා ගන්නේ Aero . ඒනම් ත්රිමණ ක්රියාකාරිත්වයක් ඇති Vista Theme ඒකය. මේය නැවැත්විමට Right Click On> Desktop> Personalize> Windows Color And Appearance> Open Classic Appearance Properties වෙතට ගොස් Vista Basic හෝ Windows Standard යන Theme ඒක තොරා ගන්න...

No comments:

Post a Comment