Saturday 11 June 2011

Hanthana Linux දා ගනිමු වැඩ කරමු. ( හැදින්විම - පලමු ලිපිය)








ඹන්න ටික දවසකට පස්සේ  අළුත් ලිපි කිහිපයක් දන්න පටන් ගන්නේ.... ඹන්න මම අද  Hanthana Linux දා ගත්තා දා ගත්ත විදිහයි, වැඩ කරන විදිහයි ගැන මා ලග ඇති  දැනුම ඹයාලත් ඒක්ක බේදා ගන්න හිතුනා... කොටින්ම කිවුවෝත් ‍හන්තන පට්ට ඈ..... එ කියන්නේ නියමයි.... මෙකත් ඒක්ක ගොඩක් මෘදුකංග නොමිලේම ලබා දේනවා... තව කිවුවොත් Sound දන්න ඹ්න නෑ.... Graphics වෙනම දන්න ඹන නෑ....   කතා කර කර හිටියා හොදටම ඇති මම ඉස්සල්ලම හන්තන ව්‍යාපෘතිය ගැන විස්තර කරන්නම්... ඒක මොකටත් හොදයිනේ...

හනතාන යනකමක?
හනතාන නකයනු ශ්‍රි ලංකික අපට වඩත් ගැලපේන පරිදි සකසා ඇති සුප්‍රකට Fedora මේහේයුම් පද්දතිය වෙනස් කර තැනු මෙහේයුම් පද්දතකි. මේය නොමිලේ ‍බේදා හරිනු ලබන හේයින් ඹබට කැමති ලේසින් පිටපත් බේදා හැරිය හැකිය. සඡීව තැටියක් ලේස නිර්මනය කර ඇති හේයින් ස්ථපනයකින් තොරව භවිතා කර බැලිය හැකිය.

හනතාන ස්ථවර මේහේයුම් පද්දතියක්ද ? නැද්ද ?
මිට ඉහල ලියපු ඡේදය නිසා මේ කොටස දන්න හිතුවා.... ඇත්තේන්ම හන්තන ස්ථවර මේහේයුම් පද්දතියක්. ඒය Fedora අශ්‍රයේන් නිර්මණය කර ඇති අතර ඒහි ඇති අරක්ෂිත බවය හා ශක්ති මත් බවය ඒලේසම කිසිදු අඩුවකින් තොරව සම්පුර්ණයෙන්ම පවති.
වෛරසගාඩඑකකඅවශද ?
අත්‍ය අවශනැහැ. නකමෙහේපදධතවල වෛරස් මගින් සිදුවන හනි අනේක් මේහේයුම් පද්ධති වලට සපේක්ෂව ඉතමත් අඩුයි. පසුගිය වසර 18ක කලයට ලිනක්ස් කර්නලයට බලපෑ හැකි ආකාරයේ වෛරස් නිකුත් වුයේ අතේ ඇගලි ගනටත් අඩුවේනි.
ඩොංගල් ඒකේ ඉන්ටනේට් යන්න Mobile Partner  ස්ථපනය කරන්න ඹනද ?

අළුත් දේයක් හින්දා ඩොංගල් ඒකේ ඉන්ටනේට් යන්න Mobile Partner  ස්ථපනය කරන්න ඹනද කියන ප්‍රශ්නයත් ඒනවා නේද... ස්ථපනය කරන්න අවශය නැ... ඩොංගල් පරිගණකයට සම්භන්ධ කල පසු සැනින් Network Manager විසින් ඒය ස්වයංක්‍රියව හදුනා ගන්නවා.

පස්සට තව විස්තර දන්නම් අදට ඇති හේට අනිත් ලිපිය දන්න බලාපොරොත්තු වෙනවා... අනිත් ලිපි වේලින් හන්තන ස්ථපනය ගැන කතා කරමු. පහල අදහස් ලියලා යන්න....

No comments:

Post a Comment