Saturday 18 June 2011

Hanthana Linux දා ගනිමු වැඩ කරමු. ( දේවන ලිපිය)


මුලින්ම කිවුවොතින් මේම ලිපි පෙල පල කරණු ලබන්නේ හුදේක් windows XP වල සිට Fedora අශ්රයේන් නිපදවන ලද Hanthana Linux වලට ප්රතම වරට පිවිසුනු සෑම දේනේක් හට හා කලයක් සිට හන්තන පවිච්චි කරන පුද්ගලයින්ට ඇති වන ගැටළු අවම කිරිම. සහ  අපේ දේයක් අප සියළු දේනා අතර ප්රචලිත කිරිම හා Linux වලට ඇති අකමැත්ත (බිය) නැති කිරිම. සැලකිමේන් යුතුව ප්රකශ කලහොත් Windows XP වලට ගසන ලද මඩ පහරක්ද නොවේ.  තවද මේම තොරතුරු හුදේක් Hanthana Linux ස්ථපනයේදි ලබා දේන Hanthana Docs අදරයේන් ඉදිරිපත් කිරිමත් මගේ තනි දැනුමද නොවේ....

හන්තන යනු කුමක්ද...?
ප්රතමයේන් ප්රකශ කල හොත්... හන්තන ලිනක්ස් යනු ශ්රි ලංකික පරිගණක පරිශිලකයට වඩත් උචිත වන අයුරින් සුප්රකට fedora මේහේයුම් පද්ධතිය වේනස් කර සැකසු පරිගණක මේහේයුම් පද්ධතියක්. මේය නොමිලේ බේදා හරිනු ලබන අතර සිමවකින් තොරව නැවත නැවත බේදා හැරිමට සම්පුර්ණ නිදහස සහිතයි. වෙනත් වචන වලින් කියතෝත් මේය නිදහස් හා විවෘත මේහේයුම් පද්ධතියක්.  සඡීවි තැටියක් ලේස මේය නිර්මණය කර ඇති නිසා ස්ථපනයකින් තොරව මෙම මේහේයුම් පද්ධතිය භවිතා කර බැලිමේ හැකියව පවති.
Fedora යනු කුමක්ද...?
Fedora යනු Red Hat සමාගමේ අනුග්රහය ඇතිව ප්රඡාව විසින් දියුණු කරන ලද ලිනක්ස් මේහේයුම් පද්ධතියක්. මෙය නොමිලේ ලබාගත හැකි අතර සැමවිටම පාහේ අනේකුත් ලිනක්ස් බේදා හැරිම් වලට ප්රතම නවතම තාක්ෂණික වර්ධනයන් නිදහස් මෘදුකංග ලොවට බේදා හරිනු ලබයි. Fedora මේහේයුම් පද්ධතියේ අළුත් වේළුමක් සැම මස හයකට මණ වරක් නිකුත් වේනවා...
මොකක්ද මේ ග්නු/ලිනක්ස් (GNU/Linux)
ග්නු (GNU-GNU is Not Unix) කියන්නේ සම්පුර්ණයේන්ම නිදහස් මෘදුකංග වලින් Unix මේහේයුම් පද්ධතියට සමන මේහේයුම් පද්ධතියක් සංවර්ධනය කිරිමට දියත් කළ ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතියට වැඩසටහන් (Applications), පුස්තකල (Libraries) සහ සංවර්ධක මෘදුකංග වගේ මෘදුකංග සමුහයක් අඩංගු වෙනවා. ලිනක්ස් කියලා හදුන්වන්නේ සම්පත් කළමණාකරණයට සහ දෘඪංග සමග ගනුදේනු කරන්න පුළුවන් මෘදුකංගයක්. මේ කොටස් දේකම ඒනම් ග්නු සහ ලිනක්ස් ඒකතුවෙලා තමයි ග්නු/ලිනක්ස් හැදිලා තියේන්නේ. අද අපි නිකම්ම ලිනක්ස් කියලා කිව්වට ඇත්තටම මේ බොහො පද්ධතින් නියම විදිහට හදුන්වන්න ඹ්න ග්නු/ලිනක්ස් යන නමිනි.

සඡිවි තැටියක් (Live CD/DVD) යනු...?

ස්ථපනය කිරිමේන් තොරව මේහේයුම් පද්ධතියක් ධවනය කළ හැකි අකරයට සැකසු CD/DVD තැටියක් සඡිවි තැටියක් වශයේන් හැදින්වේනවා. උදාහරණයක් ලෙස මබගේ පරිගණකයේ ස්ථපනය කර ඇති මේහේයුම් පද්ධති ඒසේම තිබියදි සඡිවි තැටියට ඇති මේහේයුම් පද්ධතියක් යොදාගනිමින් පරිගණකය පණ ගන්වා ඒ බහිර මේහේයුම් පද්ධතිය පාවිච්චි කළ හැකිය.

හන්තන ස්ථවර (Stable) මේහේයුම් පද්ධතියක්ද..? නැත්තම් අත්හදා බැලිම් මට්ටමේ තිබේන පද්ධතියක්ද..?

ඇත්තම කිවුවොත් හන්තන ස්ථාවර මේහෙයුම් පද්ධතියක්. ඒ ෆෙඩෝරා මේහේයුම් පද්ධතිය පදක කරගේන තිබේන නිසා ඒහි තිබේන සියළුම වසි, අරක්ෂාව සහ ශක්තීන් මේහිදි ද ඇතුලත්ව පවති..

No comments:

Post a Comment