Saturday 21 May 2011

ඉලංදරියා...... සහෘදයානෙනි ඉතින් අපි ඔබට සමුදෙමු…….!







ජීවිතය ඔබට සුන්දර හිතක් සමග ගිලන් වූ ගතක් හිමි කර දුන්නේ ඇයි දැයි නොදනිමි. එහෙත් මතු උපදින කිසි දිනක මෙවැනි අකල් මරණයන් ඔබ වෙත අත් නොවේවා කියා ඒක සිතින්ම පතමි.....


‍සැබැවින් ඹබ දුටු නැති මුත් ඹබ හා කියු වදන් යලි සිහි වේන්නේමු..... ඔබේ ඒ සුන්දර සිත රැගෙන මේ බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් කැල සමග සතුටින් දොඩමළු වන්නට, අපේ වදන් ඔය දෙසවනින් අසන්නට සසරේ කවර දිනක හෝ නැවතත් අප අතරම ඔබ ඉපදේවා…….

No comments:

Post a Comment