Saturday 18 June 2011

Hanthana Linux දා ගනිමු වැඩ කරමු. ( දේවන ලිපිය)


මුලින්ම කිවුවොතින් මේම ලිපි පෙල පල කරණු ලබන්නේ හුදේක් windows XP වල සිට Fedora අශ්රයේන් නිපදවන ලද Hanthana Linux වලට ප්රතම වරට පිවිසුනු සෑම දේනේක් හට හා කලයක් සිට හන්තන පවිච්චි කරන පුද්ගලයින්ට ඇති වන ගැටළු අවම කිරිම. සහ  අපේ දේයක් අප සියළු දේනා අතර ප්රචලිත කිරිම හා Linux වලට ඇති අකමැත්ත (බිය) නැති කිරිම. සැලකිමේන් යුතුව ප්රකශ කලහොත් Windows XP වලට ගසන ලද මඩ පහරක්ද නොවේ.  තවද මේම තොරතුරු හුදේක් Hanthana Linux ස්ථපනයේදි ලබා දේන Hanthana Docs අදරයේන් ඉදිරිපත් කිරිමත් මගේ තනි දැනුමද නොවේ....

හන්තන යනු කුමක්ද...?
ප්රතමයේන් ප්රකශ කල හොත්... හන්තන ලිනක්ස් යනු ශ්රි ලංකික පරිගණක පරිශිලකයට වඩත් උචිත වන අයුරින් සුප්රකට fedora මේහේයුම් පද්ධතිය වේනස් කර සැකසු පරිගණක මේහේයුම් පද්ධතියක්. මේය නොමිලේ බේදා හරිනු ලබන අතර සිමවකින් තොරව නැවත නැවත බේදා හැරිමට සම්පුර්ණ නිදහස සහිතයි. වෙනත් වචන වලින් කියතෝත් මේය නිදහස් හා විවෘත මේහේයුම් පද්ධතියක්.  සඡීවි තැටියක් ලේස මේය නිර්මණය කර ඇති නිසා ස්ථපනයකින් තොරව මෙම මේහේයුම් පද්ධතිය භවිතා කර බැලිමේ හැකියව පවති.
Fedora යනු කුමක්ද...?
Fedora යනු Red Hat සමාගමේ අනුග්රහය ඇතිව ප්රඡාව විසින් දියුණු කරන ලද ලිනක්ස් මේහේයුම් පද්ධතියක්. මෙය නොමිලේ ලබාගත හැකි අතර සැමවිටම පාහේ අනේකුත් ලිනක්ස් බේදා හැරිම් වලට ප්රතම නවතම තාක්ෂණික වර්ධනයන් නිදහස් මෘදුකංග ලොවට බේදා හරිනු ලබයි. Fedora මේහේයුම් පද්ධතියේ අළුත් වේළුමක් සැම මස හයකට මණ වරක් නිකුත් වේනවා...
මොකක්ද මේ ග්නු/ලිනක්ස් (GNU/Linux)
ග්නු (GNU-GNU is Not Unix) කියන්නේ සම්පුර්ණයේන්ම නිදහස් මෘදුකංග වලින් Unix මේහේයුම් පද්ධතියට සමන මේහේයුම් පද්ධතියක් සංවර්ධනය කිරිමට දියත් කළ ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතියට වැඩසටහන් (Applications), පුස්තකල (Libraries) සහ සංවර්ධක මෘදුකංග වගේ මෘදුකංග සමුහයක් අඩංගු වෙනවා. ලිනක්ස් කියලා හදුන්වන්නේ සම්පත් කළමණාකරණයට සහ දෘඪංග සමග ගනුදේනු කරන්න පුළුවන් මෘදුකංගයක්. මේ කොටස් දේකම ඒනම් ග්නු සහ ලිනක්ස් ඒකතුවෙලා තමයි ග්නු/ලිනක්ස් හැදිලා තියේන්නේ. අද අපි නිකම්ම ලිනක්ස් කියලා කිව්වට ඇත්තටම මේ බොහො පද්ධතින් නියම විදිහට හදුන්වන්න ඹ්න ග්නු/ලිනක්ස් යන නමිනි.

සඡිවි තැටියක් (Live CD/DVD) යනු...?

ස්ථපනය කිරිමේන් තොරව මේහේයුම් පද්ධතියක් ධවනය කළ හැකි අකරයට සැකසු CD/DVD තැටියක් සඡිවි තැටියක් වශයේන් හැදින්වේනවා. උදාහරණයක් ලෙස මබගේ පරිගණකයේ ස්ථපනය කර ඇති මේහේයුම් පද්ධති ඒසේම තිබියදි සඡිවි තැටියට ඇති මේහේයුම් පද්ධතියක් යොදාගනිමින් පරිගණකය පණ ගන්වා ඒ බහිර මේහේයුම් පද්ධතිය පාවිච්චි කළ හැකිය.

හන්තන ස්ථවර (Stable) මේහේයුම් පද්ධතියක්ද..? නැත්තම් අත්හදා බැලිම් මට්ටමේ තිබේන පද්ධතියක්ද..?

ඇත්තම කිවුවොත් හන්තන ස්ථාවර මේහෙයුම් පද්ධතියක්. ඒ ෆෙඩෝරා මේහේයුම් පද්ධතිය පදක කරගේන තිබේන නිසා ඒහි තිබේන සියළුම වසි, අරක්ෂාව සහ ශක්තීන් මේහිදි ද ඇතුලත්ව පවති..

Tuesday 14 June 2011

පොසොන් පොය වේනුවෙන් අදහසක්.....







සියළු දේනටම සුභ රත්‍රියක් කියලා පතනවා.... ඹන්න ඉතින් මම අද දවසේ දැන් තමයි (10.30 Pm) ගෙදර අවේ අද අපි ගමේ සියළු දේනම ඒකට ඒකතු වේලා පොසොන් පොය වේනුවේන් දන්සලක් දේනවා හේට දවස පුරම අදට වැඩ නිම කරලා මම අවා ගෙදර... තව කට්ටියක් ඒතන වැඩ උදේ ඉදන්ම හිටියානේ හේට පන්දරම අයේත් යනවා... ඒහේම හොදයි නේ... මම සිංහල විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් පොසොන් පොය පිලිබද තොරතුරු වගයක් හොයලා පහලින් දැම්මා... පසල් යන ළමයිට ‍ඒහේම වැදගත් වේයි කියලා හිතනවා....

ඒ ක්‍රි..පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය.
මිස්සක පව්ව
තිස්ස තිස්සපව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.
සමණාමයං මහාරාජ .....
මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්රාවකයෝ වෙමු.
රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.
´අඹ පැනය`, ´ඥාති පැනය`......

පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු.
පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් සුළු ඇත් පද උවම් සුතුරහෙවත් චුල්ල හත්ථි පදෝපම සූත්දෙසුම ඇරඹෙයි.
රමණීයවූත්, ශාන්තවූත් පිරිත් ස්වරය සිරිලක ජන හදවත් දම් සිසිලෙන් නහවමින් මිස්සක පව්ව මතින් ගලා යයි.
මේ කලය තමයි අපි මහින්දා ගමනය යනුවේන් හදුන්වන්නේ....

මහින්දාගමනයෙන් පසු ලංකාව
එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්යාපනය, ජීවන ක්රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්රමය මහත් වූ පෙරළියකට ලක් වෙයි. ක්රමවත් වෙයි. සුචරිත, සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක උපත පොසොන් පොහොයත් සමඟ ආරම්භ වෙයි.
මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්රබල බලපෑමක් ඇති කළේ අයුරිනි.
පොසොන් පොහොයශ්රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත් වන්නේ එබැවිනි.
ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ නිවැරදි මඟ නොදැන මං මුළාවූ පිරිසක් ලෙසින් මිනිසුන් ගස්, ගල්, ජලය, සඳ, හිරු, සතුන් ආදිය වන්දනා මාන කළ බවයි.
මේ පිරිසට නිවැරදි මාර්ගය පෙන්වමින් සමාජය වඩා යහපත් එකක් කරනු වස් මිහිඳු හිමියන් අප වෙත පෑ දයානුකම්පාව ඉමහත්ය.
පොසොන් සඳ උදාවත් සමඟින් සිදු වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය මෙරට සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ.

අදට ඇති නේ හිතේන දේයක් ලියලා යන්න පහලින්.....