Sunday 15 May 2011

අපිටත් මේවා හොද පඩම්....




ඹන්න මේ සිද්දිය වුණේ අපි හිටපු ඉස්කෝලේ අපිට පහලින් හිටපු පංතියේ කොල්ලේක්ට... කියන්නත් දුකියි වුට උණ දේ නම් පවු වැඩේ... වැඩි කතා නැතිව කතාවට බහිමු කෝ...

ඹන්න මගේ යළුවා පංතියේ හිටපු හොදම ලස්සනම හා ඉගෙන ගන්න පුළුවන් හොදම කැල්ලක් මු හොයා ගත්තා අනේ ඉතින් යළුවා කියලා අපිත් උදවු ඒහේම දුන්නා. ඹහොම කලයත් සමගම දැන් මගේ යළුවා කෙල්ලගේන් හිමිහිට අහන්න යන්නේ දැන් මු ඒකත් මොනවා හරි කරලා ඇහුවා කියමුකො කේල්ලත් ලා...වට වගේ හා... කියන්නේත් නෑති බෑ... කියන්නේත්  නැතිව කැමැත්තේන් ඉන්නවා... දැන් ඉතින් ටික දවසක් යනකොට මුන් දේන්නට දේන්නා හොදටම LOVE... හැබැයි කේල්ල LOVE... කරලා තියේන්නේ Joke ඒකට කොල්ලා ගැන දන්නෑ... කලයත් සමගම දැන් කේල්ල කොල්ලා මග අරිනවා වාගේ මු ඉතින් කයණවා අපිට ටිකක් හොයලා බලන්න ඹ්න කියලා අපිටත් බැ කියන්න බැනේ...

ඹන්න ඹහොම යද්දින් තව කොල්ලේක් අර කේල්ලව ටොක් කරන්න අරගේන යකෝ මු ගොණා කියන්නේ පුදුම මිනිහේක් අරුට දේකක්  අපි අයිමුද කියලා අහද්දින්ම මු බැ කියා ගත්තනේ... අපි ඉතින් බලේන් ගිහින් කියන්න ඇයි අරුට අපිත් කර බගේන හිටියා... ඹහොම යද්දින් පේ පොරට අර කේල්ල බෑ කිවුවා. අපේ යළුවා කොච්චර කේල්ලට තේරුම් කරලා දේන්න හැදුත් කේල්ල නෙමේයි කනකට ගත්තේ කේල්ලට ඹන බම්බුවක් ගහා ගනින් කියලා මු ඒක හිතින් ඇතැරියා...

දැන් අර කේල්ල පංති යනකොට වේන තවවේන ඉස්කොලේක කොල්ලේක් ටොක් කරන්න පටන් ගත්තා පවු බං අරුට ඒකම පල දුන්නා... මොනා වුණාද දන්නැ... අර කේල්ල තේවේනියට(3) ටොක් කරපු කොල්ලත් ඒක්ක LOVE... කරන්න පටන් අරගේන දැන් උටත් නෑ මුටත් නෑ යන විදිහට අරුටත් නැතිවෙයි කියලයි අපි හිතුවේ...

යකො වැඩේ කියන්නේ අපේ යළුවා හොද කම කියන්නේ වුමත් වෙන කේල්ලේක් ඒක්ක යළු වෙලත් නෑ... අරකි ගැනම බලාපොරොත්තු තියගේනම හිටියා... මු දිහා දේයියෝ බලලාද දන්නෑ අර කේල්ල මුව හොයාගේන මේ ලගදින් ඇවිල්ලා දේන්නත් ඒක්ක හොදටම කතාව අපි හිතුවා ඉතින් අර තේවේනියට(3) ටොක් කරපු කොල්ලත් මේකිව ඒලවලා කියලා...

වුණාට අපි අපේ යළුවාට කියලා දුන්නා කෙල්ලව අශ්රය කරන්න ඒපා කියලා.... ඹය වගේ කෙල්ලන්ට කියන්නේ (-----) චපල කම කියලා මතක විදිහට(වැරදි නම් නිවැරදි කරන්න) නේද... ..... තව ඒකක් ඹයාලා හිතන විදිහට කවුද මේතන වැරදි.... 1. කොල්ලද, 2. කොල්ලද, 3.කොල්ලද නැත්තම් අර කේල්ලද.....? අදහස පහල ලියලා යන්න......

No comments:

Post a Comment