Friday 29 April 2011

LKසිංහල සිංහල බ්ලොග් අඩවිය ඇරබුණ වගයි. (අදහස් පළ කරන්න...)



මුලින්ම ලැබුවා වු නව වසර ඹබ සියළු දේනා හට සුභම සුභ අළුත් අවුරුද්දක්වේවයි ඒක සිතින්ම පතමි...... අද සිට ඒනම් 2011 ප්රේල් මස 29 වැනිදා වන අද දින සිට LKසිංහල නමින්  සිංහල බ්ලොග් ඒක අරම්භ කෙරිණ අද සිට ඹබ සියළු දේනටම මෙම සිංහල බ්ලොග් ඒක කියවිය හැකිය. මෙම සිංහල බ්ලොග් අඩවියේ මතෘකා රැසක ලිපි ලිවිමට හා පල කිරිමට  මා බලාපොරොත්තු වේයි. තවද මේම සිංහල බ්ලොග් ඒක කියවන සියළුම දේනාම තමන්ට සිතේන අදහස් ලියයි කියලා බලා පොරොත්තුවේනවා....
මේ දවස් වල වැඩත් අධිකයි වුණාට බ්ලොග් ඒක ලියන ඒක නම් අතාරින්නේ නෑ..... අවසන වශයේන් කියන්න තියේන්නේ ඹබ සැම දේනම මේ බ්ලොග් ඒක සමග දිගටම රැදි සිටින්නට අරාධණා කරණවා... ඒම අරාධණාව සතුටින් පිළි ගන්න ඇති කියලා හිතණා..... ඹබ සැමට සුභ දවසක්......